Posts
Showing posts from July, 2020
ෆස්මිනා
- Get link
- X
- Other Apps
සිපගන්න හදවතක් දෙතොල් නම් කුමට විඳගන්නෙ ප්‍රේමයක් ගතින් නම් කොහොම ළං වෙන්න ඇතුළතින් වර්ගයක් නොමැත දෛවයේ සරදමක් අපහටත් ලැබිණ මා විඳින සුවය නුඹ මතු නිමා කරනු ඇත ඒ දිනට පීරලා හදවතේ සොයන කොට පැතූ හැම සිහිනයම එකම ඇයි අසාවිද පිළිතුරක් ඒ විටත් ඒ තුළම නැතිවාද අවසාන වතාවට හුස්ම හිරවෙන්න ලඟ මරතෝඬි රටාවල ලියවෙච්ච කතාවට ඉඟියකින් පටුන තුළ තිබූ ඒ මුල්ම තිත නිමි කියලා අන්තිමේ එයත් නුඹ තියනවද 20.07.09 RNI
MY BIOGRAPHY
- Get link
- X
- Other Apps
MY BIOGRAPHY My name is Nipun Imashana Ranaweera. I’m twenty years old. I was born on 09 th of December 1999. My born town is Diyathalawa , But now I live in Badulla. I am a Sri Lankan and Sinhala Buddhism. My blood group is O + . 3 MONTH OLD My father is Mr. Sunil Shantha Ranaweera. He was born on 09 th of January 1972. He is an electrician. My mother is W.M. Dushani Lalitha. She was born on 25 th of August 1974. She is a house wife. They both of Sri Lankans and Sinhala Buddhism. 2 YEARS OLD I studied at Welikemulla Maha Vidyalaya in Badulla in my primary. After I passed the Scholarship examination. Then I entered for Dharma Dutha College in Badulla.It is a boys school. I was a prefect in my school at 2018. I was in school’s rugby team and I am a Prop. Then I passed The Ordinary Level examinathion and I entered for the Advanced Level. My Advance...